Lyrics
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ… දෙනෙතේ රැදුනාවේ…
මේ සොදුරු සිහිනේ… කවදා ඉටු වේදෝ ලදේ…
නිම් හිම් නැතේ… සෙනෙහෙ ලයේ…
මන්දෝ ලදේ… සැගවී ගියේ.
පෙම් බැන්ද හින්දා… ඉන් මා දැවුනාවේ…
මේ සොදුරු පියසේ… නොඇසේ මිහිරි ගියේ…
හැගුමන් මගේ… ඔබ හා බැදේ…
පැවතුම් ඔබේ… නොදනී ලදේ…
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා…
Song Details
- Sinhala Title
- පෙම් බැන්ද සිත් බැන්ද
- English Title
- pem benda sith benda
චක
Artist
චන්ද්‍ර කුමාර කන්දනාරච්චි
View all songs →