ස්තුතියි - ආදරයෙන් ගිණියම් වූ

sthuthi - adarayen giniyam wu - isthuthi

Lyrics

ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන් නෑලු හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ ඇත්තට ආදරේ කල අය ලෝකේ දාලා ගියත් එනවාලූ ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වෙයි සිතා ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්ථිරයි සෑමදේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා..// සඟවන්න බෑ මට කෙල්ලේ සම්බන්ධෙ නෑ දැන් අපගේ වේදනාව මනසේ දුවනවා අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා සැමදා.. සෙල්ලම්ද ඔබ කල හැමදේ තනිවෙන්න මට දැන් ඕනේ සැමදේම මං දැන් දන්නවා අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා සැමදා.. වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ ඇත්තට ආදරේ කල අය ලෝකේ දාලා ගියත් එනවාලූ ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වෙයි සිතා ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්ථිරයි සෑමදේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා...

Song Details

Sinhala Title
ස්තුතියි - ආදරයෙන් ගිණියම් වූ
English Title
sthuthi - adarayen giniyam wu - isthuthi
සස

Artist

සමිත් සිරිමාන්න

View all songs →