දවසක් තියේවී වෙන්වුණු ඔබ මා

dawasak thiyewi wen unu

Lyrics

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා නටුවෙන් කඩලා මල විසිකළ විලසේ වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා වුණාදෝ අප දෙදෙනාට ප්‍රියේ දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ ඔබටත් ලබාවී දවසක් මට වාගේ මට තම නොදැනේ මොනවා වුණාදෝ අප දෙදෙනාට ප්‍රියේ දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සංගීතය - ස්ටැන්ලි පිරිස් ගී පද - අජන්තා රණසිංහ

Song Details

Sinhala Title
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
English Title
dawasak thiyewi wen unu
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා (dawasak thiyewi wen unu) | Tediya Lyrics