Lyrics
ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම්//
අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ මැකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම්
සිනා පිරැණු නෙතු දකිනු බැරී
ඔබ මා හමුවූ මාවත වෙන් වී//
මහ පවුරක් සේ නැගී ඇවිත්
මුවේ පිපේ නම් එකම සිනාවක්
යලිත් දකින්නට
ඔබ මා හමු වේ නම්
ඔබ මා..........
Song Details
- Sinhala Title
- ඔබ මා හමු වේ නම්
- English Title
- oba ma hamu we nam
- Artist
- ජගත් වික්‍රමසිංහ
ජව
Artist
ජගත් වික්‍රමසිංහ
View all songs →