දුක දැනෙන අයුරු නොදැන වස්තු

duka danena ayuru

Lyrics

දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන් නෑ මං ඔබ දෙස බලලා පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන් සත්තයි ඇස් දෙක පල්ලා ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින් යහපත පතනෙමි සැමදා සමුගමි ඔබගෙන් නොහඬනු රහසින් යලි මාව මතක් කරලා දුක දැනෙන අයුරු.....

Song Details

Sinhala Title
දුක දැනෙන අයුරු නොදැන වස්තු
English Title
duka danena ayuru
දව

Artist

දීමන්ක වෙල්ලාලගේ

View all songs →

දුක දැනෙන අයුරු නොදැන වස්තු (duka danena ayuru) | Tediya Lyrics