Lyrics
කෙදිනද කූඩු හදන්නට එන්නෙ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ ..
බිදුනු සෙනේ් දලු ලියලා ලා විත්
වනපෙත ඒකා ලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රෙම සද කිරණේ
කවදා තනි වන්නේ
දෙපය දොවා පිනි දිය දොරේ ප්‍රිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රස මසවුලු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ......
කෙදිනද කූඩු හදන්නට එන්නෙ
කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ
සෞම්‍ය ප්‍රෙම සද කිරණේ
කවදා තනි වන්නේ ..///
Song Details
- Sinhala Title
- කෙදිනද කූඩු හදන්නට එන්නෙ
- English Title
- kedinada kudu hadannata
- Artist
- නිරංජලා සරෝජනී
නස
Artist
නිරංජලා සරෝජනී
View all songs →