එපා තවත් ඔබ මා රවටන්නට

epa thawath oba ma

Lyrics

එපා තවත් ඔබ මා රවටන්නට අගෙ සෙවණ මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනව් අදුරු මතකයෙන් මට සමුදෙනු මැනවි තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිලියක වනු පල නෑ ප්‍රේමය කිදැයි ඔබෙන් ගත මුත් එහිමහ අරුත ඔබ තව වටහාගෙන නැ මිරිගු දිය සොයා මුවැත්තියක විලසේ තව දිව යනු පල නෑ අවසන් පෙම් කදුලත් පුද දුන් පසු ඔබට පුදන්නට මා ලග සෙනෙහස නෑ එපා තවත් ඔබ මා........

Song Details

Sinhala Title
එපා තවත් ඔබ මා රවටන්නට
English Title
epa thawath oba ma
වත

Artist

වසන්ති තිලකාන්ගනි

View all songs →

එපා තවත් ඔබ මා රවටන්නට (epa thawath oba ma) | Tediya Lyrics