හමුවීම ලංවීම ඈතයි අපේ

hamuweema lanweema

Lyrics

හමුවීම ලංවීම ඈතයි අපේ ඔබේ ආදරේ තාම ඇත හදවතේ එක්වෙන්න බැරිවීම ඉරණම අපේ කාලයට ඉඩදීලා අපි ඉමු ළඳේ දවසකදි සමුගනිමි ඔය ඇස් දෙකෙන් මතු භවයේ හිමිවෙන්න මගේ රත්තරන් // අත් අල්ලගෙන යන්නේ ඔහුගේ වෙලා රිදවන්නේ විඳවන්නේ මමමයි සදා නිදිමරන ඇස් අතර ඉන්නේ ඔයා හිතුවාද ඒ හැඟ=ම් මතකෙන් යයි කියා දවසකදි සමුගනිමී...// අතගන්න මන් කරපු පින් මදි ඇතී ඔහු ඔබට පින්වන්තයෙක් වෙන්නැතී සතුටින්ම ඔබ ඉන්න මට ඒ ඇතී එනවාද හැම රෑක සිහිනෙන් හරී දවසකදි සමුගනිමී...// හමුවීම ලංවීම...// දවසකදි සමුගනිමී...//

Song Details

Sinhala Title
හමුවීම ලංවීම ඈතයි අපේ
English Title
hamuweema lanweema
එව

Artist

එරංග වීරකෝන්

View all songs →