මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්

masa ekai dawas thuanai

Lyrics

මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් උනේ එහෙදි දැන් Signorina උබ හින්දා මැරුනා මං අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා... ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්වා පාර පූරා.. චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා චාඕ මල්ලි.. අම්මව බලන්න යනවා චාඕ මල්ලි..  ඒ... බාසාවත් පුරුදු වුනා තනියෙන් මං දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් මිලානෝ වල ෂෝ තිබුනොත් යනවා මං සණුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්වා පාර පූරා.. චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා.. Signorina ඔයා එක්ක බිව්වෙ Margarita මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා මහ මුහුද මැද්දෙ උයන් කෑවේ කරවල බං කට්ටා උබ දන්නෙනෑ මං කාපු කට්ට මගේ Signorina.. අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්වා පාර පූරා.. චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා..//

Song Details

Sinhala Title
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
English Title
masa ekai dawas thuanai
සව

Artist

සනුක වික්‍රමසිංහ

View all songs →