ඔය නෙතඟින් පෑ නුරා - ලෙලෙනා

lelena oya nethagin pe nura

Lyrics

ඔය නෙතඟින් පෑ නුරා ගත හිරි වැටී ගියා නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා මන බැඳුණු රූ සරා සුර ලොව මවා තියා ළඟ දැවටි දැවටි හිත දවා ගියා ඒ  ලෙලෙනා නුඹේ තිසරු ලැමේ දිලෙනා දිගු වරල දිගේ හද මා නුඹ වෙතම යා වුණා ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ දිලෙනා දිගු වරල දිගේ හද මා නුඹ වෙතම යා වුණා නා නා නනනානා නුඹ වෙතම යා වුණා දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත  ආහ් දැන් ගැස්මත් නුඹයි හද මා ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා නුඹේ බැල්මක් වැටෙන තුරා වරු ගාණක් බලන් හිටි මා ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා එන්නෙමි නුඹ හා ගමි කරකාර මේ හද නුඹේ තමා // ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ දිලෙනා දිගු වරල දිගේ හද මා නුඹ වෙතම යා වුණා // ඔය නෙතඟින් පෑ නුරා ගත හිරි වැටී ගියා නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා මන බැඳුණු රූ සරා සුර ලොව මවා තියා ළඟ දැවටි දැවටි හිත දවා ගියා ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ දිලෙනා දිගු වරල දිගේ හද මා නුඹ වෙතම යා වුණා ඒ ලෙලෙනා නුඹේ තිසරු ලැමේ දිලෙනා දිගු වරල දිගේ හද මා නුඹ වෙතම යා වුණා නා නා නනනානා නුඹ වෙතම යා වුණානුඹ වෙතම යා වුණා

Song Details

Sinhala Title
ඔය නෙතඟින් පෑ නුරා - ලෙලෙනා
English Title
lelena oya nethagin pe nura
NH

Artist

Nilan Hettiarachchi

View all songs →

ඔය නෙතඟින් පෑ නුරා - ලෙලෙනා (lelena oya nethagin pe nura) | Tediya Lyrics