රොනට ඇදෙන සමනලියක

ronata adena samanaliyaka

Lyrics

රොනට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොදුර කොදුර ගයන මා නොගැයූ ගීතේ පිනට ලැබුණ මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් යනවා රොන්සුණු අඹරා  තවරා සුවදින් නහවනවා මට දැන් තේරෙන පාළුව ඔබට බාර දෙනවා දිමුතු රුවන් මිණි පරයා හිනහෙන සියුමැලියේ මගෙ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ නිලියේ අපි නව ලොවකට පිවිසෙමු හිරු සදු  සැණකෙලියේ රොනට ඇදෙන ...

Song Details

Sinhala Title
රොනට ඇදෙන සමනලියක
English Title
ronata adena samanaliyaka
නජ

Artist

නිහාල් ජයවර්ධන

View all songs →