Lyrics
වෙන් වෙන්නනම් හදන්නේ නෑ ඉන්න කියන්නෙ
වරදක් උනාද මාගෙන් දැන ගන්නයි අහන්නේ...
මගෙ දුප්පත්කම වත් නිසාදෝ දැන් වෙනස් වෙලා...
තව කෙනෙක් හට ලන් වුනා නම් මට ඔයා එපා..//
හීන පොදි බැද ජීවිතේ දුර මැව්වේ පෙරදා...
දෑත බැදගෙන ආදරෙන් අපි ලං වෙමු කියා...
මට කී දේවල් මතක නතිදෝ දැන් වෙනස් වෙලා...
හිත කෙනෙක් ලග නැවතුනා නම් මට එපා ඔයා...//
මාගෙ හොද හිත තේරිලා විදවන්න වෙයි මතුදා...
ශාප කර කර ආයෙ මන් හඩන්නෙ නෑ කිසිදා...
දුක් වෙලා යලි ලන් වෙලා වැද වැටුනත් ඔයා...
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා...//
Song Details
- Sinhala Title
- වෙන් වෙන්නනම් හදන්නේ නෑ ඉන්න කියන්නෙ
- English Title
- wen wennanam
- Artist
- සජිත් අකුරැස්සගේ
සඅ
Artist
සජිත් අකුරැස්සගේ
View all songs →