වෙන් වෙන්න තිබුනානම්

wen wenna thibunanam

Lyrics

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන්වෙයි ඉතින් ළං වෙන්න තිබුනානම් අපි ළං වෙයි ඉතින් කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම් ආදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම් එක සෙවනකට වෙන්න බැරි වුනදිනේ එක සොහොනෙ සැනසිල්ලෙ සැතපෙමු ලදේ...// අහිංසකම සිව්දෑසින් ඇද කදුලු උගුල්ලා අපේ ආදරය ඔත්පල කලා ලේ වලින් දිව්රා පවසන්නම් මගෙ ආදරේ රැකගනිමි අැස්දෙක වගේ එක සෙවනකට වෙන්න...// සිරමැදිරියෙ පාලුව අතරේ මතක කොනිත්තා ආදර හීනෙ සැලසුම් කලා ලේ වලින් දිව්රා... වෙන්වෙන්න තිබුනානම් .... එකසෙවනකට වෙන්න...//

Song Details

Sinhala Title
වෙන් වෙන්න තිබුනානම්
English Title
wen wenna thibunanam
අප

Artist

අශාන් ප්‍රනාන්දු

View all songs →

වෙන් වෙන්න තිබුනානම් (wen wenna thibunanam) | Tediya Lyrics