සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව

siththam karamin manase

Lyrics

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ යලි මගෙ සව්නත ගැටෙන තුරා රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා.. දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවාඇතී රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා.. භවයෙන් භවයේ අහිමිව හිමි වන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යලි හමුවෙමුයි කියා රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භව‍ය පුරා.. සිත්තම් කරමින්...

Song Details

Sinhala Title
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
English Title
siththam karamin manase
දව

Artist

දයාන් විතාරණ

View all songs →