Lyrics
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවදේ
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ
සුවද විහිදා හමන සුළගේ යන්න පාවි සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ පාවි පාවි ඉන්නයි සිතුවේ
දිනෙක හමුවූ දෙනෙත් නොකියූ රහස් තාමත් සිතේ ගොළුවී
තවත් නොකියූ රහස් ඇත්නම් අහන් ඉන්නම් තවත් ලංවී
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවදයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ
සීත මීදුම් වලා පටලෙන් පහන් වැට දැන් සිතේ සිතුවම්
අදුරු මහ රෑ නිවුනත් පහන් සගවනු බෑ නෙතේ කැල්මන්
කියන්නට ආදරේ කියා පමා වූ වදන් ගොළු වෙලා
ආ . . ආ . . ආ . . . දරේ හමුවී
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවදයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ. . .
Song Details
- Sinhala Title
- භවයෙන් භවේ පතා ආදරේ
- English Title
- bawayen bawe patha
- Artist
- උරේශා රවිහාරි
උර
Artist
උරේශා රවිහාරි
View all songs →