හද හඩනා නිහඩ රැයේ

hada hadana nihada reye

Lyrics

හද හඩනා නිහඩ රැයේ ඔබ මා හැර ගිය මොහොතේ ඇසට කදුළු ගලනවාද මගෙ තනිකම දැනෙනවාද // නිදි යහනට යන්න ගියේ ඔබ ගැන සිතමිනුය පුිුුයේ ඒ වුනාට ඔබ පමණයි සිහිනෙන් හෝ මට සිටියේ හද හඩනා.............. සීතල වැහි වැටෙන වෙලේ තනි මට සීතලද දැනේ මා හද ඉකි ගසන රැයේ උණුසුම ඔබ පමණි පුිුුයේ හද හඩනා...............

Song Details

Sinhala Title
හද හඩනා නිහඩ රැයේ
English Title
hada hadana nihada reye
නර

Artist

නිමල් රංජිත්

View all songs →