පියවුනා දෙනෙත් නිදිමතින්

piyawuna deneth nidimathin

Lyrics

පියවුනා දෙනෙත් නිදිමතින් ඇවිලුනා ගිනි පුපුරු සිතුවිලි ඇතුලේ ලං වුනා අදුරු සෙවනැලි මකා දමා පියවුනා සුසුම ආ..... බොහෝ කලකට කලින් නැවතුනු හදෙන් හදෙන් .... කාලය ගෙවුනා අපි අපිට අහිමි කරමින් මතකය තිබුනා නොමැකී මනසේ හැන්ගී කලකට කලින් කලින් කලින් නැවතුනු හදෙන් හදෙන් .. යලිත් හමුවුනා නොගිය ගෙවුන මොහොතක් රූරා ගලනා වියැලී නොමැති රුහිරු කලකට කලින් කලින් ..කලින් නැවතුනු හදෙන් හදෙන් හදෙන් ........

Song Details

Sinhala Title
පියවුනා දෙනෙත් නිදිමතින්
English Title
piyawuna deneth nidimathin
ඉල

Artist

ඉන්ද්‍රචාප ලියනගේ

View all songs →

පියවුනා දෙනෙත් නිදිමතින් (piyawuna deneth nidimathin) | Tediya Lyrics