Lyrics
සුපතල කඳුකර නගරේ බදුල්ල
ඔබ කල මනහර දුන්හිඳ ඇල්ල
අසලදි හමුවුණ ලස්සන කෙල්ල
අමතක නෑ මට ඔබේ හසරැල්ල..//
දුරකථනෙන් ඔබේ කටහඬ ඇසුනා..
මට ඉහිලුම් නැති සතුටක් දැනුනා..
මේ ටික දවසට ඔබ මා දෙදෙනා
කොච්චර ලංවී ඇතිදැයි සිතුනා..//
බදුලු කෝච්චියේ නැග මම එන්නම්
එන ඉරැ දිනයෙදි ඔබ හමු වෙන්නම්
මගෙ හිත රැදි සෙනෙහස පවසන්නම්
ඔයා සුදු මුහුණට හාදු පුදන්නම් ..//
Song Details
- Sinhala Title
- සුපතල කඳුකර නගරේ බදුල්ල
- English Title
- supathala kadukara
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →