ඔබෙ සුසුම් පවන් සලයි

obe susum pawan salai

Lyrics

ඔබෙ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පිරා වෙලෙයි // ඔබෙ සෙනෙහස ගොඩ ගලයි.... උනුසුමට මාව තෙමෙයි..... මා ඔබෙයි ඔබෙම කියයි ඔබ මගෙද මටම බයයි// ඔබ සදක් වගේ හැඩයි..... හෙට අමාවකද සැකයි..... ඔබ හැගුම්බරව දොඩයි ඒ වදන් කවිම තමයි// ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...... උනුසුමට මාව තෙමෙයි.....

Song Details

Sinhala Title
ඔබෙ සුසුම් පවන් සලයි
English Title
obe susum pawan salai
දව

Artist

දයාන් විතාරණ

View all songs →

ඔබෙ සුසුම් පවන් සලයි (obe susum pawan salai) | Tediya Lyrics