පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්ති

pin as dekata mage

Lyrics

පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්ති රෝස කැලෙන් මගේ හිතට කඩන් වැටුන හිතැත්තී ලොවම කැමත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද සිත්  සනසවෝලා සරසවෝලා ආස රහට හීන මගේ පපු කද පුරෝලා ඇස් කරකොවොලා නට වවෝලා සීල ඈත පාර දිගේ වැඩපන් නලෝලා මල් මත රැජින ඔබද දිනෙන නලලෙ තිලක තියාලා යන ගමන හැඩය සුමුදු මුවග සිනහ නගහලා ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙ නා මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද සිත් සනසවෝලා සරසවෝලා ආස රහට හීන මගේ පපු කද පුරෝලා ඇස් කර කොවෝලා නට වවෝලා සීල ඇත පාර දිගේ වැඩපන් නලෝලා රන් සලු නැතය අගය සතුට තියෙන තැනක රැදීලා අප ගෙවමු දිවිය අතර මගක නතර නොවීලා ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා මේ අහ ගන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයිද සිත් සනසවෝලා සරසවෝලා ආස රහට පේන මගේ පපු කද පුරෝලා ඇස් කරකවෝලා නට වවෝලා සීල ඇත පාර දිගේ නටපන් නලෝලා

Song Details

Sinhala Title
පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්ති
English Title
pin as dekata mage
දව

Artist

දිමන්ක වෙල්ලාලගේ

View all songs →

පින් ඇස් දෙකට මගේ පෙනුණ හැඩැත්ති (pin as dekata mage) | Tediya Lyrics