Lyrics
කැලෑ මලේ කොහේ ගියා දෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපොලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ //
පෙමින් උපන් රාත්‍රියේ
රැගුම් වැයුම් නාද දේ //
හදපානේ තාරකා දිලේ
හමුවීම දෝ සංසාරයේ
මලක් වගේ තුරුල් වුණේ නෑ
කැලෑ මලේ ..
සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ //
තනි වී දෝ ජීවිතේ පුරා
වෙන්වීම දෝ දෛවයේ අපේ
සදක් වගේ වසන් වුණේ නෑ
කැලෑ මලේ ...
Song Details
- Sinhala Title
- කැලෑ මලේ කොහේ ගියා දෝ
- English Title
- kele male kohe giyado
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →