ලොවේ දුක දැක දයාබරවී

lowe duka deka

Lyrics

ලොවේ දුක දැක දයාබරවී නෙතින් කඳුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මං දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මම් මගේ මේ ගී ඔබේ ළය ගිනි නිවනු වෙනුවට අවුලුවා නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මං ලොවේ දුක දැක....

Song Details

Sinhala Title
ලොවේ දුක දැක දයාබරවී
English Title
lowe duka deka
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

ලොවේ දුක දැක දයාබරවී (lowe duka deka) | Tediya Lyrics