Lyrics
නැහැ දුටුවේ ඔය සිනහා කතා
යළි පැතුවේ මගේ වෙන්න ඔයා
නැත හැඩුවේ නුඹ වෙනත කියා
මට රිදුනේ මගේ වරද නිසා
කදුලේ... නොරැදී ගියා
සසරේ... දුර වැඩි නිසා
හැඩුවේ... ඔය හිත නිසා
සෙනෙහේ... වියැකී ගියා
මුමුණන හිත මැද්දේ
ඇයි තාමත් ඉන්නේ
නෙතු පියෙනා යාමේ
ඔය හිත මා සිඹින්නේ
නුඹම රැකපු සෙනෙහේ
තනිවී දැන් ගිහින්නේ //
ඉකිලන හද ගැස්මේ
නුඹ විතරයි උන්නේ
හැම හුස්මක් ගානේ
ඇයි කදුලක් එවන්නේ
තනිය දැනෙන සෙනෙහේ
ගොළුවී දැන් හිදින්නේ //
නැහැ දුටුවේ........
Song Details
- Sinhala Title
- නැහැ දුටුවේ ඔය සිනහා කතා
- English Title
- nahe dutuwe oya sinaha
- Artist
- දිල්ශාන් වීරසිංහ
දව
Artist
දිල්ශාන් වීරසිංහ
View all songs →