ඇස්පුරා කඳුලු තනිවෙලා

as pura kadulu

Lyrics

ඇස්පුරා කඳුලු තනිවෙලා හිතපුරා මතක ඇහැරිලා මට නුඹව අයිති නැති නිසා පසුතැවෙයි හිතම උණු වෙලා අයිති නෑ ඉස්සර වගේ මගේ අත හිගයි රන් මුතු නැතේ හිත බරයි කදුලුත් හිගයි නුඹට මං තව ආදරෙයි පාවෙනා මතක යාවි දුර ඈත සිහිනෙනුත් ඔබ වටා සිත අරන් නුඹ ගිහින උරුමයේ අත පතා අයිති නෑ ඉස්සර වගේ........ ඇහැරෙනා පැතුම වෙවි මට නුඹව දෛවයෙන් පැටලෙනා හිත හදන් සමු අරන් වෙන් වෙමි දුක දරා අයිති නෑ ඉස්සර වගේ........ ඇස්පුරා කඳුලු තනිවෙලා....... ගායනය-අනෝජ එදිරිමාන්න පද රචනය-සචින් රවීෂ(සචී) සංගීතය-දිනේෂ් හේමන්ත

Song Details

Sinhala Title
ඇස්පුරා කඳුලු තනිවෙලා
English Title
as pura kadulu
අඑ

Artist

අනෝජ් එදිරිමාන්න

View all songs →

ඇස්පුරා කඳුලු තනිවෙලා (as pura kadulu) | Tediya Lyrics