පෙම් සිත රිදුනා රත්තරනේ

pem sitha riduna

Lyrics

පෙම් සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තරනේ මා තනි කරලා ඔබ හැර ගියදා මා තනි කරලා ඔබ හැර ගියදා මගේ හිත රිදුනා රත්තරනේ ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ හැර ගියදා මම හඩනෙමි දුකට මෙසේ හදුනා ගත්දා පිවිතුරු හැගුම් මගේ කදුලු සැලේවී නෙතගින් පෙමට ඔබේ පෙම් සිත රිදුනා රත්තරනේ............................... ඔබ ගැන සිතමින් සිටිනෙමි දිවා රැයේ පෙර ලෙස ආයෙත් එනු මැන මගේ හදේ කලකට පසුවත් අමතමි ඔබට මෙසේ තවමත් ඔබටයි සෙනෙහස උරුම මගේ පෙම් සිත රිදුනා රත්තරනේ.............................

Song Details

Sinhala Title
පෙම් සිත රිදුනා රත්තරනේ
English Title
pem sitha riduna
පඋ

Artist

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

View all songs →