සොවින් බර නුවන් විදාලා

sowin bara nuwan

Lyrics

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදීලා... හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිදීලා ගියා අහන්කාර වූ සිනාවන් අපේ ආදරේ දවාල ලොවේ චෝදනා නිසා මැවෙයි වේදනා සදාතනික වූ හැගීමෙන් මගේ ජීවිතේ පුරා යාවුනා කියා සිතාමුත් ඔබේ ආදරේ කදුලින් කොපුල් තෙමාලූ මගේ ආදරේ මකාලූ ඔබේ චේතනා නිසා සිතේ වේදනා...

Song Details

Sinhala Title
සොවින් බර නුවන් විදාලා
English Title
sowin bara nuwan
TM

Artist

T M ජයරත්න

View all songs →

සොවින් බර නුවන් විදාලා (sowin bara nuwan) | Tediya Lyrics