Lyrics
ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරු ඔබ තරම්
වෙන කෙනෙක් නැ තවත් මේ හිතේ රත්තරන්
පුද කෙරූ ආදරේ ඔය හිතින් නොම අරන්,
ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම්,
ආදරෙයි මේ තරම්.....
රොස මල් හිනාවේ මතක මා සුරකිමි
දෑස ලං උනාවේ තාම ඒ පෙර වැනි,
මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී,
බල බලා මා මැවු ලෝකේ නැ සැබැ වී
අමාවක රැයක් සේ හිත හඩයී පාලු වී
බලා ඉම් හෙටත් මා ඔබ පතා සදවතී,
හිමිනැතත් මට හිතෙයී ඔයාවම මතක් වී
දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී
ජීවිතේ සිහිනෙකින්.......
Song Details
- Sinhala Title
- ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරු ඔබ තරම්
- English Title
- jiwithe sihinekin heda keru
- Artist
- සමන් ඉන්දික
සඉ
Artist
සමන් ඉන්දික
View all songs →