Lyrics
වෙනදා වගෙ අදත්
මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන්නැ මට අදත්
පාට දේදුණු බැද විමන්
හීන මල් පෙති අතුරමින්
තැනුව යහනේ නිදා ගන්න
ළගින් ඉන්නම් රත්තරන්
උණුහුම ඒ මා තමා
සුලගක් වී එන හමා
ඔබෙ තුරුලෙම දැවටිලා
සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යළි කවදා හෝ
හිමි වේවිනම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ
වෙනදා වගෙ අදත්.......
දකින්න ආසයි වෙනදා මෙන්
හිනා වෙන්න මතකයට හොරෙන්
හිතා මතා ගියෙ නෑ ඉතින්
තවමත් ඔබ ළග මම සිටිම්
සංසාරේ යළි කවදා හෝ
හමුවේවී නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ
වෙනදා වගෙ අදත්.......
Song Details
- Sinhala Title
- වෙනදා වගෙ අදත්
- English Title
- wenada wage adath
- Artist
- රවින්ද්‍ර මීගම්ආරච්චි
රම
Artist
රවින්ද්‍ර මීගම්ආරච්චි
View all songs →