මේ වස්සාන සිහිනය පුරා

me wassana sihinaya pura

Lyrics

මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසේ අඩි තියා මහ රෑ තිස්සෙ හිරි හැර කලා මගේ උන්මාද පෙම ඇහැරවා ඔබෙ සෙවණට වෙලා දිවුරලා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ,ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැගුම් කිති කැවුනා නිස්කාරනේ මේ පිරිමි පපුවේ නුබට මිස ලදුනේ නෑ පෙම උපන්නේ සංසාරයේ පෙරුම් පුරා ලංවෙලා ආත්මයම හැඩකලා උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ.....

Song Details

Sinhala Title
මේ වස්සාන සිහිනය පුරා
English Title
me wassana sihinaya pura
අප

Artist

අශාන් ප්‍රනාන්දු

View all songs →