ගිණි නැගෙනා අකුණු පහරෙ සැර

gini nagena akunu pahare

Lyrics

ගිණි නැගෙනා අකුණු පහරෙ සැර පපු ගැබුරේ තියෙනවා මනදහනේ දැනෙන අව් රශ්මෙ සැර පිනි පොද සේ විදිනවා මේ ගෙවෙනා අරැම දිවිය තුල මෙනවද සොයනවා මේ අපගේ නිමල හැගුම දුක පැණි රස කරනවා ඉර හද නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා දුර මැවෙනා මිරිගු දියක රැව අපි හදුනා ගන්නවා වැලි මිරිකා වතුර මවන හැටි පොත කියවා තියෙනවා මේ ගෙවෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරුත් අමරනීය අපි දවසක මියෙනවා ඉර හද නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා මේ....ජිවිතේ පෙන පිඩක් බිදි බිදි ගෙවෙනවා ගමනනම් නෙදනිති කෙදින දෝ නිමවෙනා දැනෙන ආශාවෝ මවති මායාවෝ සොයමු මේ හීනේ එ් සීමවෝ මේ ගෙවෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරුත් අමරනීය අපි දවසක මියෙනවා ඉර හද නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා.///

Song Details

Sinhala Title
ගිණි නැගෙනා අකුණු පහරෙ සැර
English Title
gini nagena akunu pahare
දඉ

Artist

දෙවෙනි ඉණිම නාට්‍යයෙන්

View all songs →

ගිණි නැගෙනා අකුණු පහරෙ සැර (gini nagena akunu pahare) | Tediya Lyrics