රූරා ගලා සදකැන්

Rura gala sadaken

🎤 sanjila himalSinhala lyrics

Lyrics

රූරා ගලා සඳකැන් පාරා දවා මා නෙත් පාළුවේ උමතු වී ඉකිබිඳී හසකැන් ආයේ මා තනිවීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමළු නෑ හදිසියේ මුණගැසුණු නෙත් කැළුම් රස මැවුණු කිමිදී ඉපිලී  ඒ නිල් දියේ මා සෙවූ ආදරේ නොලියූ කවියකී පද ලිහී හිත දිගේ කිති කැවුණු පෙම් පැතුම් යළි මැවුණු මුමුණා අමුණා හීන දෙහිතේ අප සෙවූ ආදරේ නොපිපී කුසුමකී  පෙති සැලී

Song Details

Sinhala Title
රූරා ගලා සදකැන්
English Title
Rura gala sadaken
SH

Artist

sanjila himal

View all songs →

රූරා ගලා සදකැන් (Rura gala sadaken) | Tediya Lyrics