මං වගේ පෙම් කෙරූ වෙන කවුරැවත්

man wage pem keru

Lyrics

මං වගේ පෙම් කෙරූ වෙන කවුරැවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් හිතින් මෙි භවයේ පින් මහිම  ඔබ හට නැතත් මං පතමි ඔබේ සතුට මතු මතුවටත් දවසක මා මෙි ලෝකෙන් යාවි එදාට මං නැති අඩුව දැනේවි එන්නට සිතුනත් පෙර ලෙසට හැරි එදාට ඔබ ලග මං නැතිවෙිවි පිංවත්ත ඇස් දිහා පෙමිවන්ත ලෙස බලා මං හිතුවෙ මගේ ලෝකෙ ඔබමයි කියා ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා දවසක මා මෙි ලෝකෙන් යාවි එදාට මං නැති අඩුව දැනේවි එන්නට සිතුනත් පෙර ලෙසට හැරි එදාට ඔබ ළග මං නැතිවෙිවි ලංවෙලා උන් දිනේ මට තිබුණු ආදරේ හදිස්සියේ ඔහුට පුදන්නට වරදක් වුවාද මගේ... හඬන සිත හැමවෙලේ විමසන්නේ   ඔබෙි මතකේ කොහේ හෝ ඔබ සතුටින්නමි එය මගේ පැතුම හදේ

Song Details

Sinhala Title
මං වගේ පෙම් කෙරූ වෙන කවුරැවත්
English Title
man wage pem keru
තජ

Artist

තුෂාර ජෝශප්

View all songs →

මං වගේ පෙම් කෙරූ වෙන කවුරැවත් (man wage pem keru) | Tediya Lyrics