Lyrics
දන මන බන්දා රාහුල හිමියන්
සැළලිහිණිය පද බැන්දා //
තොටගමු වෙහෙරේ දෙස බස පුබුදා
හෙළදිව ජයදද බැන්දා //
උදේ සැපත් හිරු සදේ මුදුන් විද
නදේ සිතින් තුල යෙදේ ගමන් //
ලොව විහිදා සුදු දෙන නොමදා නිති
වදු දළදා සැළලිහිණියනේ
දිවි බිම්බා යුරු පියුමම්බානිති
වෙන රම්බා හිමි පැරකුම්බා //
සිරි සදවන් සව් සිතුමිණ වන් සැදි
උන් නමදිම් සැළලිහිණියනේ
සිසිවන උවනයි නිසි පුළුලුකුලයි
ඇසිපිය හෙලනා රන් අගනෝ //
නළමුදු සුළගේ කුල හෙළ කුසුමේ
බල එම නිති සැළලිහිණියනේ
Song Details
- Sinhala Title
- දන මන බන්දා රාහුල හිමියන්
- English Title
- dana mana bandaa
- Artist
- දීපිකා ප්‍රියදර්ශනී
දප
Artist
දීපිකා ප්‍රියදර්ශනී
View all songs →