Lyrics
වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානමි අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමු විම අපිට තහනමි
අාදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම්
එක සේවනකට වෙන්න බැරි වුන දිනේ
එක සොහනේ සැනසිල්ලේ සැතපෙමු ලදේ
අහිංසකම සිව් දැසින් අැද කදුළු උගුල්ලා
අපේ අදරේ ඔත්පල කලා
ලේ වලින් දිවුරා පවසන්නම් මගේ අදරේ
රැක ගනිම් අැස් දෙක වගේ
එක සේවනකට.................//
සෙරන දිරිය පාළුව අතරේ මතක කොනිත්තා
අදර හිනේ සැලසුම් කරා
ලේ වලින්............
Song Details
- Sinhala Title
- වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්
- English Title
- wen wenna thibuna nam
- Artist
- අශාන් ප්‍රනාන්දු
අප
Artist
අශාන් ප්‍රනාන්දු
View all songs →