සඟවන්න එපා හසරැල්

sagawanna epa hasarel

Lyrics

සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැදුනු දිනේසිට මගෙම හැගේ ඔබ නම්// සද එලිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැස නොයන් මසිත් අහසින් අත පොවනු නොහකි දුරකින් සඟවන්න එපා...... සිලිසිලිය පවා සුළගින් තනි මැකුවෙ ඔබේ සුවදින් මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන් සඟවන්න එපා.....

Song Details

Sinhala Title
සඟවන්න එපා හසරැල්
English Title
sagawanna epa hasarel
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →