සලා දෙනෙත් යුග

sala deneth yuga

Lyrics

සලා දෙනෙත් යුග... ඉගි කර හොරෙන් බලා... සිනාසුනා මට... ඔබ ගැන හැගුම් පොවා... කොහේ ගියේ ඔබ... මගෙ සිත තලා පෙලා... සනාතනයි කියු... අපමන පෙමක් දවා... එදා පෙමින් ඉගි... කලේ ඔබයි... සදා දුකින් තනි උනේ මගේ ලොවයි... අදත් මගේ සිත... ඔබට හැගුම් බරයි... දුකින් උනුත් සිත... තවමත් ඔබ සොයයි... සලා දෙනෙත් යුග... ඉගි කර හොරෙන් බලා... සිනාසුනා මට... ඔබ ගැන හැගුම් පොවා... කොහේ ගියේ ඔබ... මගෙ සිත තලා පෙලා... සනාතනයි කියු... අපමන පෙමක් දවා... පුරා සදක් ලෙස... පෙනේවි දැයි... බලාන ඉන්නව ඔබ නොපෙනෙයි දුකයි... බිගුන් අරන් ගියේ... මගේ මලයි... දුකින් උනත් සිත... තවමත් ඔබ පතයි... සලා දෙනෙත් යුග... ඉගි කර හොරෙන් බලා... සිනාසුනා මට... ඔබ ගැන හැගුම් පොවා... කොහේ ගියේ ඔබ... මගෙ සිත තලා පෙලා... සනාතනයි කියු... අපමන පෙමක් දවා...

Song Details

Sinhala Title
සලා දෙනෙත් යුග
English Title
sala deneth yuga
නප

Artist

නිෂාන්ත ප්‍රදීප්

View all songs →

සලා දෙනෙත් යුග (sala deneth yuga) | Tediya Lyrics