Lyrics
ආදරණීය ඔයාට
මේ ටික මේ අහගන්න
කලකදී ආපසු ඔබම
මා අමතක කරනවද
මා...අමතක වේද
මා අමතක කරනවද..//
ලෝකය ඇයි මේ කුරිරු
ප්රේමය ඇයි මේ නපුරූ
ඔබ මට වූවත් හතුරූ
මා වෙන්නේ නෑ නපුරූ
පුදුමයි සෝදුරියේ ඒක
අප දෙදෙනගෙ හමු වීම...//
ආදරණීය.....
ඔබමයි එන්නට කීවේ
ඔබමයි යන්නත් කීවේ
ඇයි ඒ ලෙස හමුවූයේ
සොඳුරියෙ ඔබ පිටු පෑවේ
සොදුරියෙ සතුට පතන්නම්
මේ ලොව මා තනි වෙන්නම්..//
ආදරණීය සුදූට..
Song Details
- Sinhala Title
- ආදරණීය ඔයාට
- English Title
- adaraneeya oyata
- Artist
- අනිල් කුමාර
අක
Artist
අනිල් කුමාර
View all songs →