ඔබට මා ආදරය කල බව මෙතරම්

obata ma adaraya kala bawa

Lyrics

ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ

Song Details

Sinhala Title
ඔබට මා ආදරය කල බව මෙතරම්
English Title
obata ma adaraya kala bawa
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

ඔබට මා ආදරය කල බව මෙතරම් (obata ma adaraya kala bawa) | Tediya Lyrics