ඉරයි හදයි මියදුනාට පස්සේ දුක් විද

irai hadai miyadunata passe

Lyrics

ඉරයි හදයි මියදුනාට පස්සේ දුක් විද ඇත්දල මල් වඩම් වලින් යලි පණ දෙන්නද අවැසිම විට ලැබුණේ නැති දූ දරු අත්වාරුව දැන් මොකටද නිවන් යන්න පැන් වඩන්න ආවද ....// සුදු කොඩි ගොක් රැහැන් වලින් සැරසිලි කර කර ඉකි බිදින්නේ දුක කියන්නේ කාට ඇහෙන්නද... ඉඩම කඩම අතේ මිටේ තිබිලත් නැති වුණ ගෙදර බුදුන් මතක් වුණේ මැරුණට පස්සෙද...// ගෙල හැඩකර සුවද මලින් පිණි ඉස ඉස.. බණ අහන්නේ වැද වැටෙන්නේ කාට පේන්නද... කදුල සුසුම එහේ මෙහේ හැපිලම පොඩි වුණ ගෙදර බුදුන් මතක් වුණේ මැරුණට පස්සෙද ....// ඉරයි හදයි මියදුනාට ......

Song Details

Sinhala Title
ඉරයි හදයි මියදුනාට පස්සේ දුක් විද
English Title
irai hadai miyadunata passe
අබ

Artist

අමිල බද්දේගම

View all songs →