සිරිමහ බෝමුල විදුරසන මත

sirimaha bomula

Lyrics

සිරිමහ බෝමුල විදුරසන මත බෝසත් වැඩ වෙසෙනා..... තුරගා රැගුමන් දිනනා නැටුමක {මාර දූ වරු තිදෙනා.....} // රතී වයන්නේ රගා රගන්නේ තන්හා ගී ගයතේ...// මෙකී ලදුන්බදු ලදුන්නටා නැත {කිසිදිනයක නියතේ }.....// සිරිමහ බෝ මුල.... සවන සනහති නයන පිනවති ඉගසුග නලවාලා....// මනස කලබතී අනග සැරසෙතී {රග දෙන මර දූලා.....}// සිරිමහ බෝ මුල ... සමාධි කම් මැද බුදුකුරු සිදුහත් තවුසා වෙසෙනු පෙනේ..// දුරා ලතාවට වර අගනන්ගේ {හිමි නැත වසග වුනේ..}// සිරිමහ බෝ මුල.....

Song Details

Sinhala Title
සිරිමහ බෝමුල විදුරසන මත
English Title
sirimaha bomula
ඉව

Artist

ඉන්ද්‍රානී විජේබණ්ඩාර

View all songs →

සිරිමහ බෝමුල විදුරසන මත (sirimaha bomula) | Tediya Lyrics