Lyrics
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
පවනෙ රහසින් කොදුරා හද සසලන්නේ
උනුසුම් සුවදයි පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
අදුරේ රහසින් සැලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක්දෝ
මා දෑසේ මැවූ සේයාමායාවක්දෝ..
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
අදුරේ සරනා සෙනෙහේ
අදුරේ සරනා සෙනෙහේ
අදුරේ සරනා සෙනෙහේ
Song Details
- Sinhala Title
- මාලී සිහින කුමාරී
- English Title
- mali sihina kumari
- Artist
- ආත්මා ලියනගේ
ආල
Artist
ආත්මා ලියනගේ
View all songs →