කෙලෙසක කීවත් ඔබ ගැන මතකය

kelesaka kiwath obagena

Lyrics

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ යාදිනියක සේ මා ළග දැවටී සෙනෙහස පැතු එදිනේ ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ මට අමතකව නැතේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ කෙලෙසක කීවත් ...... අසන හැම මුවින් ලොවම මා වෙතින් ඔබ විමසන දවසේ බැදි පෙම සගවා ඉන්නද ඉවසා ම ගොලු බිහිරකු සේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ කෙලෙසක  කීවත් .......

Song Details

Sinhala Title
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
English Title
kelesaka kiwath obagena
චහ

Artist

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

View all songs →

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය (kelesaka kiwath obagena) | Tediya Lyrics