ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා

laga inna pethuwata

Lyrics

ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා.....// නිල් දෑසෙ රැදිලාම උන්නත් හොරා එක් වෙන්න බැරි බැව් නොදනී ඔයා තහනම් මලක සුවද ගන්නට නෙලා දැන් පල නොවෙයි තවත් තුරුලක් පතා........... පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා සගවා තියාගන්න කාටත් හොරා ඔබ දන්නවා නේද මා හිමි කෙනා මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා.. ලග ඉන්න පැතුවාට....................

Song Details

Sinhala Title
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
English Title
laga inna pethuwata
ජර

Artist

ජූඩ් රොගන්ස්

View all songs →

ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා (laga inna pethuwata) | Tediya Lyrics