ආදරෙයි මං ඔය හිතට තාමත්

adarei man oya hithata

Lyrics

ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයට වත් ඔයා දැන් නාවත් වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයට වත් ඔයා දැන් නාවත්... ආදරෙන් හීන මට ගෙනත් දුන්න ඇස් දෙකෙන් කඳුළු දීලා හිත පුරා රැඳුණු ආදරෙත් රැගෙන ඔබ ගියා නේද? වෙන් වෙලා ඔබ දුන්නු දුක දැනීලා දෑස හඬයි තනි වීලා...... ආදරෙයි මං ඔය හිතට....... වේදනාවෙන් ම මියැදුණත් දිනෙක මතකයෙන් යන්නෙ නෑ ඔයා නෙතු තෙමා ගලන කඳුළු බිංදු වල දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා ඔබ ළඟින් නැති හින්දා දෑස හඬයි තනි වීලා...... ආදරෙයි මං ඔය හිතට.......

Song Details

Sinhala Title
ආදරෙයි මං ඔය හිතට තාමත්
English Title
adarei man oya hithata
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →

ආදරෙයි මං ඔය හිතට තාමත් (adarei man oya hithata) | Tediya Lyrics