මැණිකේ ඔබේ සිනාවේ

menike obe sinawe

Lyrics

මැණිකේ ඔබේ සිනාවේ දිය රැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ අාදරේ ඔබේ කතාවේ...// මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුර අාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙමි ලතාවේ... සෙවණැල්ල සේ සංසාරේ අාවා සොයා යන පාරේ ජීවේ සුපෙමි සිතාරේ තනුව මාවෙමී මිහිරේ මැණිකේ ඔබේ... ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝක දී හඳපානේ මැණිකේ ඔබේ....

Song Details

Sinhala Title
මැණිකේ ඔබේ සිනාවේ
English Title
menike obe sinawe
අප

Artist

අර්ල් ප්‍රනාන්දු

View all songs →