Lyrics
පෙම් කථා තව එපා මගෙ සිතින් නුබ ගියා
මා නුබෙන් වෙන් වුනේ නූබෙම වරදින් තමා
හද පුරා වේදනා නුබෙ නමින් ලියවිලා
මා කෙසේ ඉන්නදෝ විද දරන් වේදනා
මා නුබේ මයි කියා කීව හැම සුන් උනා
යලිත් සසරේ පුරා එන්නෙ නෑ ඔබ සොයා
දුක තියා හදවතේ ආදරේ ඉල්ලුවේ
මා නොවෙයි නුබ තමා මට මාව නැති කලේ
පෙම් කථා තව එපා
මාව කඳුලේ තියා ඔබ මගෙන් වෙන් උනා
යලිත් සසරේ සරා එන්නේ නෑ ඔබ සොයා
සංසාර සිහිනයේ යළි එන්නෙ පා ඔය
වැරදි නැ මා අදත් හදේ සුසුමන් සාදා
පෙම් කථා තව එපා
Song Details
- Sinhala Title
- පෙම් කථා තව එපා මගෙ සිතින් නුබ ගියා
- English Title
- pem katha thawa epa
- Artist
- ගිහාන් ලියනාරච්චි
ගල
Artist
ගිහාන් ලියනාරච්චි
View all songs →