Lyrics
රූස්ස ගහ ලග පාලු මාවතේ
කලුවර යාමේ කලු ගග අයිනේ ...
කවුරුද ඈතින් මා අමතන්නේ...
ඔබේ සුවද දෝ සිත දැවටෙන්නේ.....
එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කල මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන්කල....
පාරුව පෙර මෙන් ගග මැද පෙනුනා
පියවර හඩමා අසලම ඇසුනා....
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා....
රූස්ස ගහ ලග ....
Song Details
- Sinhala Title
- රූස්ස ගහ ලග පාලු මාවතේ
- English Title
- russa gaha laga
- Artist
- විජය කුමාරණතුංග
වක
Artist
විජය කුමාරණතුංග
View all songs →