ඈත ඉම නොපෙනෙන මානේ

etha ima nopenena

Lyrics

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා බිඳුණු ලයේ.... බිඳුණු ලයේ බිඳුණු ලයේ..... සොඳුරු අතීතේ නටබුන් අතරේ අහිමි පෙමක හිමි දැවී අලුවී සිඳුනු මතකය.... සොයා යන්නට වෙර දරන්නේ සරන යුග මත නොවන අවනත තනිව මංපෙත සැරිසරන්නේ හදවතෙ සැඟවුණු..... යාත්‍රිකයා...යාත්‍රිකයා... ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ සොයා යන්නට වෙර දරන්නේ හැඟුම් හදවත තුලම සිරකර තනිව ඝන අඳුරේ යදින්නේ හදවතේ සැඟවුණු......

Song Details

Sinhala Title
ඈත ඉම නොපෙනෙන මානේ
English Title
etha ima nopenena
මආ

Artist

මිහිඳු ආරියරත්න

View all songs →

ඈත ඉම නොපෙනෙන මානේ (etha ima nopenena) | Tediya Lyrics