සේපාලිකා මලයි

sepalika malai

Lyrics

සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්‍තටම ඔබ වගේ // මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රියම නිසන්සලයි ඒත් ඔබ නිසා සේපාලිකා මලයි.... මල් පිපෙන තුරු ලතා මද සුළගෙ නැලවුනා හිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් වුනා ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා සේපාලිකා මලයි.....

Song Details

Sinhala Title
සේපාලිකා මලයි
English Title
sepalika malai
ජඅ

Artist

ජයසිරි අමරසේකර

View all songs →