Lyrics
කොමළ ලියා - බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා - සිකුරු ලියා. . . / /
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවද ලබා
මුව මී දුම් ලැබුව මෙමා සිකුරු ලියා....
මාවදමා යන්න ගියා සිකුරු ලියා...
කොමළ ලියා - බොලද ලියා................... //
නෙත ඇදි රුව ඔබය සුදු
අද ඒ නෙතු කදුලු බිදු
අදරයෙන් ඔබව සැදු සිකුරු ලියා
මාව දාමා යන්න ගියා සිකුරු ලියා
කොමළ ලියා - බොලද ලියා ................... //
අදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක්වින්දා
පාලුව ළග මා රන්දා සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා
කොමළ ලියා - බොලද ලියා ...................//
Song Details
- Sinhala Title
- කොමළ ලියා - බොළඳ ලියා
- English Title
- komala liya bolada liya
- Artist
- මිල්ටන් පෙරේරා
මප
Artist
මිල්ටන් පෙරේරා
View all songs →